ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක රෝගීව සිටි ධීවරයෙකු ගොඩ බිමට රැගෙනවිත් රෝහල් ගත කිරීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ 10ක් පමණ බරැති ගෙඩියක් ශල්‍යකර්මයක් ඔස්සේ සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් ...